Colombo Today Local News

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

වඳුරඹ ග්‍රාමිය රෝහල අද (08)දින සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

එමෙන්ම රෝහලේ තවත් වෛද්‍යවරයෙක් සහ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට යොමු කර තිබේ.

ඒ අනුව නවදෙනෙකු මෙලෙස නිවෙස්වල ස්වයං නිරෝ්ධායනට යොමු කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

Related posts

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

පංති කාමරයට කොස්ගහක් කඩන් වැටී දරුවන් අටක් රෝහලේ…

Admin

බිරියන් 4යි… ළමයි 28යි… රුපියලක ආදායමක් නෑ, නඩත්තුව පල්ලියෙන් – උස් තාප්පයකින් වටවූ මීගමුවේ ගෙදරක වෙච්ච දෙයක් !

colombotoday

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩිතැබීමට 2ක් සැක පිට අල්ලයි

colombotoday

“ඒක මන්දිරයක් නෙවෙයි,බංකරයක්” රජ ගෙදර භූගත බංකරය ගැන හිටපු ජනපති පහදයි.

colombotoday

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday