Colombo Today Local News

වී අලෙවි මණ්ඩලයේ සියලුම සහල් වර්ගවල මිල අඩු කෙරේ

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මිල අඩුකිරීම හෙට (16)දිනයේ සිට ක්‍රියාත්මකයි.

සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන ආකාරය පහතින් දැක්වේ.

Related posts

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

තුවක්කු බට කඳන් 13ක් හා බෙහෙත් කොටන තුවක්කුවක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin

බඩඉරිඟු ආනයන බද්ද පහළට

Admin