Colombo Today Local News

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැහැ | පළවූ වාර්තා අසත්‍යයක්

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවිය ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පළවු වාර්තා අසත්‍ය බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පවසයි.

අදාළ වෙබ් අඩවිවල ඇතුළත් තොරතුරුවල කිසිදු වෙනසක් සිදුව නොමැති බව අසේල වෛද්‍යලංකාර මහතා පවසයි.

වෙබ් අඩවිවල තාක්ෂණික දෝෂයක් පමණක් සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

තෙල් නැව ආවත් හිගය මඩින්න තව දින තුනක්වත් යනවා !

colombotoday

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

වැට් වැදී දුරකථන ගාස්තුව උඩ යයි.. 100 පෙරගෙවුම් කාඩ් පතට 33% බදු

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක

colombotoday

ආපදා තත්ත්වයෙන් පාසල් 630ක් වැසෙයි

colombotoday

“ජනපති උපතින්ම එජාප විරෝධිකේ… පොදු සතුරා එජාපයයි“ – බස්නාහිර මහඇමති

colombotoday