Colombo Today Local News

චීවරයත් අවභාවිතා කරයි | භික්ෂුවකගේ වෙස් ගත් සැකකරු අධිකරණයට

භික්ෂුවක් ලෙස වෙස් මාරු කර පිණ්ඩපාතයේ යන මුවාවෙන් මුදල් රැස් කළ පුද්ගලයකු මිරිහාන ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

සංචරණ සීමා කඩ කරමින් මාර්ගයේ චීවරයක් දරාගෙන යන ඔහු සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත මොහු නවතා ප්‍රශ්න කිරීමේ දී මොහු මෙම ව්‍යාජ රංගනයක යෙදී ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අවසර දෙනවා නම් ආවා කල්ලිය දින දෙකෙන් මැඩපවත්වනවා – ශ්‍රී ලංකා යුද හමුදාව

colombotoday

මුස්ලිම් දේශපාලකයන් සහ පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍ය හමු පැවැත්වූ රිෂාම් අරූස්ට මුස්ලිම් පල්ලියකින් ප්‍රහාරයක්

colombotoday

කොරෝනා මරණ යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

colombotoday

කුරුණෑගල නගරාධිපති තනතුරේ වැඩ බලන නගරාධිපති වැඩබාරගනී

Admin

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

නැගෙනහිර පර්යන්තය පිළිබඳ වෘත්තීය සමිති යෝජනා අද සාකච්ඡාවට

colombotoday