Colombo Today Local News

මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාරයන්ට අවැසි මධ්‍යස්ථානයක්

කොවිඩ් ආසාදිත ප්‍රතිකාර අවැසි මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර අද (01) දින එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මහනුවර වැව රවුම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක් ඒ සඳහා භාවිත කර ඇති බවය.

මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාළිගාවේ “අපේ සත්කාරය“ වැඩසටහන ට සමගාමීව මහනුවර රෝහලේ අධීක්ෂණය යටතේ දියවඩන නිළමේවරයාගේ මෙහෙයවීමෙන් එම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

Related posts

කාඩ්බෝඩ්වීරයන් වෙන්න එපා… දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් පාලනය කරගත යුතුයි…

colombotoday

කොල්ලුපිටියේ නිවසක පුද්ගල මළසිරුරක්.

colombotoday

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 338 අත්අඩංගුවට

colombotoday

කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩා වැටීමක්

Admin

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday