Colombo Today Local News

සංචාරන සීමා මැද කොළඹට ඇතුළුවූ වාහන ගණන මෙන්න | 3,528 කට එන්න හේතුත් නෑ

දිවයින පුරා සංචරණ සීමා පනවා තිබුණද විශාල රථවාහන සංඛ්‍යාවක් ඊයේ (31)දින කොළඹ නගරයට ඇතුළු වී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ඊයේ (31)දින උදෑසන 6.30 සිට 10.30 දක්වා ගත වූ පැය 4 කාලය තුළ කොළඹ නගරයට වාහන 55,944ක් ඇතුළු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම වාහන අතරින් වාහන 3,528ක් කිසිදු හේතුවක් නොමැතිව කොළඹට ඇතුළුවීමට පැමිණි ඒවා බවද ඒ මහතා සඳහන් කරයි.

Related posts

සෞඛ්‍ය තත්වය නරක අතට.. විමල් රෝහල්ගත කරයි

colombotoday

[Video] එජාප මන්ත්‍රී මැති සබේ මේසය උඩ නැග සරම ගලවයි.. කෝටාව ඉල්ලා විරෝධයේ

colombotoday

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday

මුස්ලිම් මැති ඇමතිවරු මෙවර අගමැති අල්ලයි. කොවිඩ් මරණ භූමදානයට භූමියක් තෝරා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin

මිළ සූත්තරය නැවතත් ක්‍රියාත්මකයි…

colombotoday