World

කොරෝනා කොරෝනා මුසුවෙයි | වියට්නාමයෙන් තවත් නව කොරෝනාවක්

ඉන්දියාවෙන් සොයාගත් දෙමුහුන් කොරෝනා වෛරසයත් මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් කොරෝනා වෛරසයත් මුසුවී නව වෛරසයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

මෙම වෛරසය වියට්නාමයෙන් සොයා ගන්නා ආසාදිතයන් අතර පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යයෙන් හමුවූ වෛරස වඩාත් ඉක්මනින් පැතිර යන ඒවා වූ අතර එම වෛරස එක්ව නිර්මාණය වූ නව වෛරසය වඩාත් බියකරු එකක් වනු ඇති බවට වියට්නාම සෞඛ්‍ය බලධාරීන් සැක පළ කරයි.

Related posts

අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් 180ක් නසී

colombotoday

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි විසිතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

colombotoday

ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය !

colombotoday

ලෝක වෙළඳපොලේ රන් මිල පහළට

colombotoday