World

කොරෝනා කොරෝනා මුසුවෙයි | වියට්නාමයෙන් තවත් නව කොරෝනාවක්

ඉන්දියාවෙන් සොයාගත් දෙමුහුන් කොරෝනා වෛරසයත් මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් කොරෝනා වෛරසයත් මුසුවී නව වෛරසයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

මෙම වෛරසය වියට්නාමයෙන් සොයා ගන්නා ආසාදිතයන් අතර පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යයෙන් හමුවූ වෛරස වඩාත් ඉක්මනින් පැතිර යන ඒවා වූ අතර එම වෛරස එක්ව නිර්මාණය වූ නව වෛරසය වඩාත් බියකරු එකක් වනු ඇති බවට වියට්නාම සෞඛ්‍ය බලධාරීන් සැක පළ කරයි.

Related posts

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

විද්‍යාඥයින් මවිත කරමින් අඟහරු ලොවෙන් මතු වූ බුදු රුව?

colombotoday

බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශයට දරුණු ගංවතුර තත්වයක්

colombotoday

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

ප්‍රහාරක ජෙට් යානයක් යවා මගී ගුවන් යානයක් බස්සවාගෙන, ජනාධිපතිට විරුද්ධ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගනියි.

colombotoday

Video – මරණයට යන මාවත ලෙස නම්වූ ලොව අනතුරුදායකම පාර

colombotoday