Covid 19

ගතවූ සතියට කොරෝනා මරණ 249යි | තුන්වන රැල්ලේ දැනට මරණ 606ක්

ගතවූ සතියක කාලයේදී කොවිඩ් ආසාදිත මරණ 249ක් වාර්තා වී ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1210 කි.

ඒ අතරින් මරණ 606 ක්ම කොවිඩ් තුන්වැනි රැල්ල ඇරඹීමෙන් පසු වාර්තා වී තිබේ.

ඉකුත් 17 වැනිදා සිට ඊයේ (23)දිනය දක්වා ගතවූ සතියක කාලයේදී දිනපතා පිළිවෙලින් මරණ 19ක්, 34ක්, 36ක්, 38ක්, 44ක්, 46ක් සහ 32ක් වාර්තා වී තිබිණි.

Related posts

ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙන්න

colombotoday

මැලේරියා රෝගයට ලබා දෙන ඖෂධ වර්ග දෙකක් වෛද්‍ය නිර්දේශකින් තොරව අලෙවිය තහනම්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday