Colombo Today Local News

හෙට වාහනවලින් ගමන් කිරීම තහනම්. | ලගම කඩේට පයින් පමණයි – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

සංචරණ සීමා ඉවත්වන හෙට දිනයේදී වාහනවලින් ගමන්කිරීම තහනම් බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ලගම තිබෙන වෙළඳ සැලට පයින් යායුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

නමුත් මෙම සීමා කිරීම් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අදාළ නොවන බවත් අද (24) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේය.

Related posts

විහාර දේවාලගම් පනත එන සතියේ පාර්ලිමේන්තුවට.. බුද්ධාගමට හානිකරයි – මහසංඝරත්නයේ විරෝධය

colombotoday

සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

colombotoday

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ කුඩු සහ ලක්ෂ 21ක් සමග අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් ජාතිකයින්ට වැළලෙන්න ඉම්රාන් ඛාන්ගේ සහය පතයි

colombotoday

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට දේශීයව නිෂ්පාදිත විශේෂ රථ 3ක්

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

Admin