World

පලස්තීනුවන්ට යුදමය සහ මූල්‍යමය සහාය දෙන දෙන්න. | ඉරාන නායකයා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලයි.

පලස්තීනුවන්ට යුදමය හා මූල්‍යමය වශයෙන් සහයෝගය ලබා දෙන ලෙස ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊයේ (21) මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. ඊශ්‍රායලය සමඟ දින 11 ක ගැටුමකින් පසු ගාසා තීරය නැවත ගොඩනැංවීමට ද සහාය වන ලෙස ඔහු ලොවපුරා සියලුම මුස්ලිම් රටවලින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින ලදි.

“මුස්ලිම් රාජ්‍යයන් පලස්තීන ජනතාවට යුදමය, මූල්‍ය ආධාර මගින් හෝ ගාසා තීරයේ යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී අවංකවම සහාය දිය යුතුය” යනුවෙන් කමේනි මාධ්‍ය ආයතන විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday

රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්

colombotoday

කොරෝනා ඉවත දමා බංග්ලාදේශයේ ඉමාම්ගේ අවමංගල්‍යයට දස දහස් ගණනක් රැස් වෙති.

colombotoday

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

කෝලිගේ කුඩා දියණියට අන්තවාදීන්ගෙන් දූෂණ තර්ජන !

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday