Uncategorized

නව ආසාදිතයෝ 2780ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් තවත් 2780 දෙනෙක් අද (20) දිනයේ වාර්තාවූහ.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,54,123 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයන් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලට අයත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ අතරින් ආසාදිතයන් 28,976දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,165 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,23,532 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Related posts

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ජනපතිගෙන් විසදුම්

Admin

Is climbing still just a fitness sport or an approach to life?

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

මහින්ද සමරසිංහ සහ රංගේබණ්ඩාර අතර දරුණු ගැටුම් – ජනපතිටත් පැමිණිලි

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday