Colombo Today Local News

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

මෙරටට තවත් කොවිඩ් මර්දන එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට තම රටේ බලධාරින් එකඟ වු බව කොළඹ පිහිටි චින තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා 500,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

එම එන්නත් තොගය මෙම මාසය තුළදී ලැබීමට නියමිත බව ඔහු පැවසීය.

Related posts

බැඳුම්කරෙන් රජයට කෝටි 1000ක පාඩුවක්.. පාඩුව තිස් අවුරුද්දක් පුරා විඳගන්න වෙයි !

colombotoday

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday

පාසල් නිළ ඇදුම් රෙදි දෙන තීරණය ජනපති වෙනස් කරයි

colombotoday

පාඨලී ජාතික සභාවට

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් ජූලි මස අරඹයි

Admin

මුජුබර් රහුමාන් ඇදපු අන්චියෙන් ඥානසාර හිමි නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

colombotoday