Colombo Today Local News

මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ 4,714කට උසස්වීම්

අදට (18)දිනට යෙදී ඇති මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.

ඒ අනුව අදාළ නිලධාරීන් සිය ඊළඟ නිලයන් සඳහා උසස්වීම් ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

Related posts

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලමක්

Admin

ජුනි 04 රජයේ නිවාඩු

colombotoday

කිංස්ලි රත්නායක ‘සිරසෙන්‘ ඉල්ලා අස්වෙයි..

colombotoday

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday

මහනුවර නගරයේ මුස්ලිම් පාසල් ඉදිකරන්නේ නෑ….

colombotoday

රොජර්, විමල් හැර යයි…

colombotoday