Colombo Today Local News

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවධානමක්

කැළණි ගංගා ද්‍රෝණියේ පහත්‌ බිම්‌ ප්‍රදේශ වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගං වතුර තත්වයක්‌ ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඒ අනූව දෙහිඹ්විට, රුවන්වැල්ල, දොම්පෙ, සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල, කොළඹ යන ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශ වල කැළණි ගංගාව ආශ්‍රිත පහත්‌ බිම්‌ වල සුළු ගං වතුර තත්වයක්‌ ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එම ප්‍රදේශවල පහත්‌ බිම්‌ වල පදිංචි ජනතාවට හා මාර්ග භාවිතා කරන්නන්ට දැඩි අවධානයෙන්‌ පසුවන ලෙසත්‌ ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එහි සඳහන් වේ.

එම නිවේදනය පහතින්,

Related posts

පාස්කු ප‍්‍රහාරයට වසරයි. තොවිලයේ නියම යක්කුන් භූතයින් එළියට එයි.

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

colombotoday

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

colombotoday

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

colombotoday

අයවැය ප්‍රකාශය : ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200ක්

Admin

බිත්තරයක් 65 සීමාවට?

Admin