Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 1,075ක්

අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 134,602ක් දක්වා ඉහළ ගියේය.

අද දිනය තුළ ආසාදිතව සිටි පුද්ගලයින් 1,145ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 108,802ක් විය.

Related posts

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිතයින් 09ක්

colombotoday

අටමස්ථානයේ ගිය වන්දනාකරුවන්ටත් කොවිඩ්

colombotoday

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි – සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහලට

colombotoday

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

colombotoday