Colombo Today Local News

ප්‍රතිඅපනයනය මුවාවෙන් මෙරටට ගෙන්වූ දුම්වැටි මිලියන 200ක් රේගු භාරයට

ප්‍රතිඅපනයනය මුවාවෙන් මෙරටට ගෙන්වූ රුපියල් බිලියන 9ක වටිනාකමින් යුත් විදේශ දුම්වැටි තොගයක් රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, දුම්වැටි මිලියන 200ක් එලෙස රේගු භාරයට ගෙන ඇති බවයි.

Related posts

වැට් බදු සංශෝධන පනතට කැබිනට් අනුමැතිය

colombotoday

කොස්ගොඩ සුජීගේ ගෝලයෝ සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ! දකුණේ පාතාලය සුන් කරන්න උපදෙස්

colombotoday

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට යයි.

colombotoday

මහින්ද වෙනුවට කදිරගාමර් අගමැති කරන්න එදා මංගල සමග විමල් සිදුකල මෙහෙයුම

colombotoday

රොහාන් පල්ලෙවත්ත සජිත්ට එකතුවේ.

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක – GMOA

colombotoday