Colombo Today Local News

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

දිවයිනේ සියලුම තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

තැපැල්පතිවරයා පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඇතැම් ප්‍රදේශවල දිනක් හැර දිනක් ලිපි බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.

හුදකලා ප්‍රදේශවල තැපැල්පත් බෙදිමේ කටයුතු සීමා කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

මේජර් ජෙනරාල්ලා ලියන්නෙ ළමා කතා – ඊට වඩා ITN එකේ “SEX” කතා හොදයි – පෙරටුගාමින්

colombotoday

කෘෂිකර්ම කම්කරුවන්ගේ දීමනා වැඩි කරන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

Admin

බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සා යකඩ වලට විකුණලා

colombotoday

පොලිස් ඇමති පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය පුළුල් කිරීමට පියවර ගනියි!

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි වෛද්‍ය පාදෙණිය ට එරෙහි පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන කැඳවීම මැයි මස 10 වන දා

colombotoday