කොවිඩ් වසංගතය හමුවේ අසත්‍ය පුවත් පලකළහොත් දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ නිරෝධායන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මෙවැනි පුවත් සහ ඒවා පළකරන්නන් පිළිබඳව ආරක්ෂක අංශ විමසිලිමත්ව සිටින බවත් අද (13) මාධ්‍යයට අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා පැවසීය.