Colombo Today Local News

පාසල් සිසුන් ලක්ෂ 10කට චීන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක්

සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට සහල් ආධාර ලබා දීම සඳහා චීනය සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක් සිදු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ චීන තානාපති කී සෙන්හොංග් ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම ප්‍රදානය සිදු කෙරුණු බවය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

ආණ්ඩුව අපේ සාමාජිකයින්ව සල්ලිදීලා ගන්න හදනවා – දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ ගනේෂන් කියයි

colombotoday

ඡන්දයෙන් පැරදී ලිස්ට් එකෙන් ගොඩ ආ ශ්‍රීලනිප ඇමතිලාට එජාපයෙන් සිහි කැදවීමක් !

colombotoday

පොලිස්පතිගේ විරෝධය නොතකා, රහස් පොලිසියේ මුල් පුටුවට ශානි අබේසේකර පත්කරයි !

colombotoday

සංකූලතා නොමැති ආසාදිතයින් සඳුදා සිට නිවෙස් නිරෝධායනයට

colombotoday

කරූ ජයසූරිය එජාප නායකත්වයට ?

colombotoday