Colombo Today Local News

බැසිල් යටතේ තිබූ විෂය පථයන් කිහිපයක් අගමැති යටතට

මුදල් අමාත්‍යාංශය සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ විෂය පථය තවදුරටත් සංශෝධනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය.

නිකුත් කෙරුණු නව ගැසට් නිවේදනයට අනුව, මුදල් අමාත්‍යාංශ විෂය පථයට අයත්ව තිබූ බෞද්ධ පුනරුද අරමුදල, බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ඊයේ (08)දින ස්ථාපිත ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන අතර ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ලැබේ.

Related posts

දිස්ත්‍රික්ක 8 කට නායයෑමේ අනතුරු ඇඟවීම්… කැලණි ගඟ සුළු ගංවතුර මට්ටමේ…

colombotoday

ජනපති මෛත්‍රී හිතමිතුරු ඔබාමා යුවල සමග සුහද සාදයේ !

colombotoday

ට්‍රැෆික් කන්ට්‍රෝල් අන්තිමයි.. දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිටවීම අවහිරයි.. පෝලිම කිලෝමීටරයකට වැඩියි

colombotoday

“රාජිතට විරෝධය පා, කොඩි ඔසවන්න”

colombotoday

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday

වීරවංශ මැදුරේ මරණය ගැන නඩු තීන්දුව දෙයි.. කල්තියා තීන්දු දෙන්න ගිය රන්ජන්ට වැඩ වරදී (Video)

colombotoday