Worldගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට 6 September 20210 Share0 බටහිර අප්‍රිකාවේ, ගිනියාවේ රාජ්‍ය බලය හමුදා කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන තිබේ. එරට ජනාධිපතිවරයා ව බලයෙන් පහකළ බව එම හමුදා ඒකකය නිවේදනය කළේය. මේ වනවිට එරට තුළ දින නියමයක් නොමැතිව ඇඳිරිනීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.