Colombo Today Local News

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

තොරතුරු කළමනාකරණ ක්‍රියාවලියේ අනුකූලත්වය සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, බලපත්‍රලාභී බැංකු විසින් සිය තැන්පත්කරුවන්ගේ අනන්‍ය හඳුනාගැනීමේ අංක (Unique Identification Numbers – UINs) අදාළ බැංකු පද්ධතිවල සටහන් කිරීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිවේදනයක් පසුගිය (29) දා මහ බැංකුව විසින් සියලු වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කර ඇත.

2022 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි සියලු නව තැන්පතුකරුවන්ට අදාළව මෙම මාර්ගෝපදේශ අනුකූල වන අතර දැනට සිටින තැන්පතුකරුවන් 2022 දෙසැම්බර් 31 දින වන විට පද්ධතිය තුළට ඇතුළත් කළ යුතුවේ.

අදාළ සම්පූර්ණ නිර්දේශය පහතින් දැක්වේ.

Related posts

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

colombotoday

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Admin

පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් හා ඩෙටනේටර් තොගයක් සොයා ගනී

colombotoday

නව ව්‍යවස්ථාව ෆෙඩරල් තමයි! ෆෙඩරල් ව්‍යවස්ථාවේ ඇලවූ ඒකීය ලේබලයත් සම්බන්ධන් ගලවා විසි කරයි…

colombotoday