Colombo Today Local News

නෙළුම් කුලුන බලන්න ගිය ජනතාවගෙන් කෝටියක්

කොළඹ නෙළුම් කලුන නැරඹීමට ජනතාවට ප්‍රවේශපත් අළෙවියෙන් ඊයේ (18) රාත්‍රී වන විට රුපියල් කෝටියකට ආසන්න මුදලක් උපයා ඇතැයි නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.

නෙළුම් කුලුන පසුගිය 15 වැනිදා විවෘත කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂ 15කට ආසන්න මුදලක් ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු බවත් නැරඹන්නන් 7,000 ක පමණ සංඛ්‍යාවක් ඊයේ (18) දිනයේ පැමිණ ඇති බවත් නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ නිලධාරියකු සදහන් කරයි.

Related posts

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday

බයිබලයට අනුව, නව අගවිනිසුරු නලින් පෙරේරා තමාගේ පළමු කතාව කරයි.

colombotoday

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

ශ්‍රීලනිප බල අරගලයේ ජය මෛත්‍රීටද? මහින්දටද? තීරණය මැයි 01

colombotoday

කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

එළැඹෙන දීර්ඝ සති අන්තයේ ප්‍රවේසම්වන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday