Colombo Today Local News

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

1800882348hang-new2

හොරණ, අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේ දී ගෙල වැල ලාගෙන මිය ගියා යැයි සැක කෙරෙන නව හැවිරිදි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ. අද පෙරවරු 7.30ට පමණ නිවස පිටුපස පිහිටි කජු ගසක එල්ලෙමින් තිබියදී මෙම දරුවාගේ මළ සිරුර හමුවී ඇති බවයි අගුරුවාතොට පොලීසිය පවසන්නේ.

හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරිය එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා පානදුර මූලික රෝහලට ගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අගුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි

Related posts

මොහාන් ලාල් ග්‍රේරු නව රජයට එක්වේ.

colombotoday

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday

දූෂිත නරේන්ද්‍ර සිල්වාට ලංකා විදුලි සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස උසස්වීමක්

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

colombotoday

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩුකරයි

Admin