Colombo Today Local News

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සොයන්න භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඊයේ(08)දින හටගත් සුළු භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු රැස් කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යොදවා ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, ඒ සඳහා මොනරාගල කාර්යාලයේ රාජකාරියේ නියුතු භූ විද්‍යාඥයින් කණ්ඩායමක් එලෙස යොදවා ඇති බවයි.

ඊයේ(07) පෙරවරු 10.38 ට පමණ ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් මැග්නිටියුඩ් ඒකක 2.4 කින් සුළු භු කම්පනයක් වාර්තා විය.

Related posts

ප‍්‍රදේශ කිහිපයක් හැර මුළු රටම කොරෝනා අධි අවදානම සහිත රතු කලාපයක්

colombotoday

මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරේ

colombotoday

රනිල්ගේ ‘මෙගා පොලිස්’ යල්පැන ගිය එකක්.. ගෝඨාගේ සුපිරි සැළසුමේ මුල් අදියර දැනටමත් ඉවරයි.. යහපාලන ආර්ථික ඔස්තාර්ලා හාන්සියි

colombotoday

ත්‍රීකුණාමලයයේ ඩෙංගු නවත්වන්න අගමැති ලක්ෂ 50 ක් වෙන් කරයි

colombotoday

භූමදානයට මාර්ගෝපදේශ එනතෙක් සිරුරු මෘත ශරීරාගාර තුළ

colombotoday

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්නයි

colombotoday