Covid 19

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර වර්ධනයක්

දෛනිකව කොරෝනා අසාදිත කුඩා ළමුන් 15 දෙනෙකු පමණ වාර්තාවන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසුවේ මේ වනවිට කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහළ තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත දරුවන් 70 දෙනෙකු සිටින බව අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.

Related posts

අද දවසට අසාධිතයින් 3435 යි. අද වාර්තා කල මරණ සංඛ්‍යාව 161 යි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 638ක්

colombotoday

ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ 06 දෙනෙකුට කොවිඩ්.

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

එන්නතට ලියාපදිංචි වීමට දුන් 1906 අංකය වැඩ නෑ.

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday