Colombo Today Local News

මන්ත්‍රීවරයෙකුගේ පසුම්බිය කොල්ල කා බේරේ වැවට තල්ලු කල කතක් අත්අඩංගුවට

මැයි මස 09වන දින කොල්ලුපිටිය ප්‍රදේශයේදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහර දී තුවාල සිදුකර මුදල් පසුම්බිය කොල්ල කා බේරේ වැවට තල්ලු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකාරිය අවුරුදු 26ක් වයසැති කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday

ජනපතිගේ තටු සියල්ල කපා දැමේ… ජවිපෙ 20 සම්මත වුණොත් රටේ ප්‍රධානියා අගමැති !

colombotoday

කොළඹ නගර සභාවේ ගහපු සුපිරි ගේම

Admin

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දමයි.

colombotoday

නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සජබෙන් නීතිපතිට ලිපියක්

colombotoday