Colombo Today Local News

රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අත්අඩංගුවට ගනී

රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවෙක් කුරුදුවත්ත පොලිසියට අද (22)භාර වු බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චමින්ද කැලුම් අමරසිංහ නැමැත්තෙක් වන අතර ඔහු භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

colombotoday

මේ මාසය තීරණාත්මකයි.. ජනපති තද තීරණයක් ගන්න යයි !!

colombotoday

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

colombotoday

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

colombotoday

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday