මේ වන විට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 දා යළි මෙරටට පැමණෙන බව රුසියාවේ හිටපු තානාපතාවරයකු වන උදයංග වීරතුංග මහතා පවසයි.
මිග් යානා මිළදී ගැනීමකදී සිදුවූ බව කියන සිද්දියක් සම්බන්ධයෙන් ප්රකාශයක් දීමට කොලඹ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඉන් පිටත්ව යන මොහොතේ ඒ මහතා මේ බව සඳහන් කළේය.