Colombo Today Local News

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

අවශ්‍ය තරම් සහල් රටෙි සහල් දැනට තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර තිබෙි.

මෙරටට සහල් ආනයනය කිරීම දෙසැම්බර් මාසය තෙක් අත්හිටුවන ලෙසට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් අද (01)දින ඉල්ලීමක් කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday

ෆොන්සේකාගේ වැඩක් නිසා, සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

සිරකරුවන් 260කට විශේෂ රාජ්‍ය සමාව | ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ රැදවියන් 53කුත් ඒ අතර

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් – සුරැකුම්පත් ගැන ගැසට් පත්‍රයක් නිකුත් කරයි

Admin

මද්‍රසා පාසල් කාති උසාවි සහ බුර්කාව සතියකින් තහනම් නොකළොත් ඡන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය රටම පෙළ ගස්වනවා

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday