Colombo Today Local News

මාධ්‍යවේදීන්ටත් බූස්ටර් එන්නත

මාධ්‍යවේදීන් වෙනුවෙන් බූස්ටර් මාත්‍රාව ලබාදීම අද(08) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී ආරම්භ කෙරිණි.

මිත්‍යාවන්ට නොරැවටී කොවිඩ් තුන් වැනි මාත්‍රාව ලබාගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සියල්ලන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී ජනමාධ්‍යවේදීන් සඳහා තුන් වැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

Related posts

පරිසරය වනසන ත්‍රස්තවාදියාට එරෙහිව මෙහෙයුම ඇරඹුනා – විල්පත්තුවේදී හමුදාපති කියයි…

colombotoday

රට හදන්න බැරිනම් බලය අතහැර යනවා – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට දැඩි ආරක්ෂාවක්

colombotoday

“හොරුන්ට හොරු කියනකොට තරහ යනව, මුන් හොරු තමයි” – ඇමති ඩිලාන් උඩ පැන පැන එජාපයට තලයි

colombotoday

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

එදා මා පැවසූ දේවල් අද අකුරක් නෑර ක්‍රියාවට නැංවෙමින් පවතිනවා.. සියල්ල සත්‍යයයි

colombotoday