Colombo Today Local News

මහින්දගේ කඩේට වඩා යහපාලන කඩේ බඩු සවුත්තුයි – ජවිපෙ හදුන්නෙත්ති කියයි

sunil handunnetthiවත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට වඩා ආර්ථික කළමනාකරණයේදී අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

වත්මන් ආර්ථිකය තුළ ජනතාව පහල තත්ත්වයකට ඇද දැමීමට පවතින ආණ්ඩුව සහ පසුගිය ආණ්ඩුව වගකිව යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය

Related posts

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ පිළිබදව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකිව යුතුයි

colombotoday

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

මුස්ලිම් ජනතාවට රාජපක්ෂ පාලනයක් යටතේ බියකින් ජීවත් වීමට ඉඩ තබන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

Admin

ඉන්දියාවට පනින්න ගිය රත්මලානේ රොහා පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

ගෝඨාභය ඇමරිකාවේ පුරවැසියෙක් බවට සඳහන් අසත්‍ය වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ.

colombotoday