Colombo Today Local News

ගංවතුරෙන් කැඩුණු ගේ හදාගන්න දහදාහයි, බඩු ගන්න තුන්දාහකුයි දෙනවා. කිසිම ආණ්ඩුවකින් මෙච්චර දීල නෑ

john amaratunga

ගංවතුරෙන් නිවාස හානියට පත්වූ අයට නිවාස සාදා ගැනීම සදහා රුපියල් දහදාහක් සහ, හානි වූ බඩු භාන්ඩ ලබා ගැනීම සදහා රුපියල් තුන්දාහක මුදලක් රජයෙන් ලබා දෙන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර බෙදා දීම අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගංවතුරේ ආපදාවට ලක්වූ පුද්ගලයන්ට සහන සැලසීම සදහා ආණ්ඩුව විශාල මුදලක් වැය කරන බවද, මින් පෙර කිසිදු ආණ්ඩුවකින් වැය නොකළ තරමේ මුදලක් බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

colombotoday

සරසවි සිසුවියකගේ මළසිරුරක් බෝඩින් කාමරයක

Admin

“සුද­ර්ශනී පැණිය” දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යක් | රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන

colombotoday

අගමැතිව පුම්බන්න බැදුම්කර බෑණාගෙන් අලුත් පත්තරයක්.. රුපියල් බිලියනයක් සමග හෙලිකොප්ටරයකුත් !

colombotoday

ජගත් මනුවර්ණ විපක්ෂ නායක ඝා-තනය කරන්න හදලා

Admin

මහ මැතිවරණයට පෙර නාමල් අත්අඩංගුවට ගන්න සූදානම්?

Admin