Colombo Today Local News

ඇරන්දිකගේ පුතා ඇතුලු නමයකට ඇප

රාගම වෛද්‍ය පීඨයට අයුතු ලෙස ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඇරන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුලූ සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදා හරන ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද සිල්වා මහතා අද (07)දින නියෝග කර ඇත.

මෙම සැකකරුවන් ගෙන් දෙදෙනකු අද (07)දින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු සාක්ෂිකරුවන් විසින් එම සැකකරුවන් හදුනාගනු ලැබ තිබිණී.

ඒ අනුව මෙම සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබේ.

Related posts

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

Admin

පිලිස්සියි මිය ගිය මෙහෙකාර දැරියගේ සිද්ධියටත් බදියුදීන්ට ඇප

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday