Colombo Today Local News

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

රටේ ආර්ථික අර්බුද නිර්මාණය වන අයුරින් වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් කිරීමට තමා සුදානම් බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසති.

උන්වහන්සේ ප්‍රකාශ කළේ වත්මන් රජය බලයට ගෙනආ හේතුව පාලකයින් විසින් අමතක නොකළ යුතු බවය.

“කොරෝනා නිසා ආණ්ඩුව යම් විපතක ඉන්නවා කියලා අපි පිළිගන්නවා. නමුත් මං ගාව තියෙනවා විස්තර. ජනාධිපතිතුමනි, ඒකයි මං වේදනාවෙන් කතා කරන්නේ. වංචා දූෂණ නවත්වන්න. ඒ නැවැත්තුවොත් සල්ලි ප්‍රශ්නයක් නෑ. වංචා කරන්නේ කවුද කියලා මං දන්නවා.”

Related posts

ඉන්දියාව නිසා උඩරට දුම්රිය මාර්ගය දවස් 6ක් වැසේ

Admin

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin

ශ්‍රීලංකන් ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුවට කැඳවයි

Admin

යහපාලනය කජ්ජෙ ඉදන් රට කෑවා….

colombotoday

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සොයන්න භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

colombotoday