2022 මුදල් වර්ෂය සඳහා වන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද(07)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පසුගියදා ඊට කැබිනට් අනුමැතිය ද හිමිවිය.
ලබන වසර සඳහා අමාත්‍යංශවලට වෙන් කෙරෙන ප්‍රතිපාදන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත හරහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත ය.