Colombo Today Local News

සඳුදා සිට බදාදා තෙක් විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කෙරේ…

සඳුදා(06)දින සිට විදුලිය විසන්ධි කරන කාලසටහන නිකුත්කර තිබේ.

ඒ අනුව සඳුදා(06) සිට බදාදා(08) දක්වා දිනපතා පෙරවරු 06 සිට පස්වරු 10.15 දක්වා පැය 02යි විනාඩි 15ක් විදුලිය විසන්ධි වනු ඇති.

මෙලෙස විදුලිය විසන්ධි කෙරෙන්නේ තාප විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන හිඟ වීම හේතුවෙනුයි.

Related posts

ගෑස් අනතුරු ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික ස්වයං රැකියා සම්මේලනයෙන් පැමිණිල්ලක්

colombotoday

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday

වැඩබලන පොලිස්පතින්ගෙන් විශේෂ දැනුම් දීමක්

Admin

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

colombotoday

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

colombotoday

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday