තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයෙකු සියදිවි නසා ගෙන තිබේ.
ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබා ගෙන ඇති සිය දිවි නසා ගෙන ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකි.
ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.