Colombo Today Local News

පොලිසියට තග දැමූ සරසවි සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (16)දින පැති තරඟය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු සරසවි සිසු සිසුවියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙනකු සහ සිසුවියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීන් ඊයේ පස්වරුවේ ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී මොවුන් ඇතුළු කණ්ඩායමක් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පාමින් නොසන්සුන්කාරී ලෙස හැසිරමෙන් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඒම රාජකාරියට බාධා කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

වන්නි රණවිරුවන්ගේ ඉරණම තීන්දු කරන්න “යුද අපරාධ විමර්ශන විශේෂ පනත” එයි

colombotoday

කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සුනිල් ආරියරත්නට

Admin

ආණ්ඩුකාර නියෝගයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසුරුවා හැරේ

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 5ක්

colombotoday

කුකුළු මස් කිලෝවක් අල්ලස්ගත් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටුවෙයි

Admin

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

colombotoday