Colombo Today Local News

ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව අලුත් ගෑස් සමාගමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිවන පරිදි නව සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

පිරිපහදු තාක්ෂණය උපයෝගී කරගනිමින් ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ගෑස් වෙළඳපලට තුන්වන තරඟකරුවකු පැමිණීමේ වැදගත්කම මේ වන විට හඳුනාගෙන ඇති නිසා මෙම පියවර ගන්නා බව ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.

Related posts

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

colombotoday

බංග්ලාදේශය ලකුණු 178කට සීමා විය

Admin

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්

Admin

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සංකූලතා නොමැති ආසාදිතයින් සඳුදා සිට නිවෙස් නිරෝධායනයට

colombotoday