Colombo Today Local News

ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව අලුත් ගෑස් සමාගමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිවන පරිදි නව සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

පිරිපහදු තාක්ෂණය උපයෝගී කරගනිමින් ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ගෑස් වෙළඳපලට තුන්වන තරඟකරුවකු පැමිණීමේ වැදගත්කම මේ වන විට හඳුනාගෙන ඇති නිසා මෙම පියවර ගන්නා බව ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.

Related posts

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

colombotoday

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තාවකාලිකව වසා දමයි

colombotoday

සජිත් පවත්වන්න ගිය උත්සවයක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගිය බඩුත් ඔතන් පිටවෙයි

colombotoday

නාකොටික් පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට නියෝග

colombotoday