Colombo Today Local News

පැන්ඩෝරා පත්‍රිකාවල නම් සටහන් ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ ‘Pandora Papers’ නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

මසක් ඇතුළත එහි වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (6) උදෑසන උපදෙස් දුන් බව ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසිය.

Related posts

පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි ට විරුද්ධව CID පැමිණිල්ලක්

colombotoday

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක්

Admin

තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළී කතුන් තිදෙනෙක් බිලි ගනී

colombotoday

බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවක් !

colombotoday

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන දිනය ගැන රනිල් කියයි…

colombotoday