ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය අද දිනයේ නැවත වතාවත් නීතිපති දෙපාර්තමේන්තුයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස සිය රාජකාරි යලි ආරම්භ කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙන් පසුගියදා ඇය ඉල්ලා අස්වූ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී ඇගේ ඉල්ලා අස්වීම පිළිගන්නා ලදි.