Colombo Today Local News

ප්‍රභාකරන්ගේ රුව සහිත ටීෂර්ට් මහනුවර වෙළදසැලකින් මතුවෙයි !

මහනුවර නාගරික වෙළද සංකීර්ණයේ වෙළදසැළක විකිණිමට ගෙනා රෙදි තොගයක් අතර තිබී මැරුම් කෑ කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහ ඊළාම් රාජ්‍යයට අයත් යැයි කියන ව්‍යාජ සිතියම මුද්‍රණය කරන ලද ටීෂර්ටයක් හමුවී තිබෙනවා.

මෙම රෙදි බැගේඡය එවු පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිත අතර මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝඡ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වෙයි.

Related posts

පොදු සමා කාලය තුළ 14,000 ක් හමුදාව හැර ගිහින් !

colombotoday

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

colombotoday

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

colombotoday

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර

colombotoday

පුත්තලමේ රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ කුරුණෑගල, කටුපොත පදිංචි කාන්තාවකට කොරෝනා.

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා සමග අත්අඩංගුවට ගත් හිස්බුල්ලාගේ ආරක්ෂකයා ඇප මත නිදහස්….

colombotoday