අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් භාවිතා කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පවසයි.
ඔහු මේ බව පැවසුවේ, වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා සමග මීට ස්වල්ප වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.