Colombo Today Local News

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට පිවිසෙන මාර්ගය අවහිර වී තිබේ.

කටුනායක ඇවරිවත්ත මංසන්ධියෙන් එම මාර්ගය අවහිර වී ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

Related posts

මහ මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

colombotoday

ණය සහන ගන්නවා

Admin

සජිත්ගේ 58න් කොටසක් ගැලවෙයි.

colombotoday

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday

ගාලු රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ පාරනම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි

colombotoday

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

Admin