පසුගිය රජය සමයේ චීන ණය ආධාරවලින් කළ ව්‍යාපෘති නවතා දැමූ වත්මන් රජය වසර දෙකකට පසු දැන් නැවතත් චීනය පසුපස යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අලංකාවර පැවති කොළඹ නගරය නැවත වරක් ජරාජීර්ණ වෙමින් පවතින් බවත්, වත්මන් රජයට කිසිදු සැළසුමක් නොමැති වීම මීට හේතුව බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ කුරුණෑගල පැවති උත්සවයකට සහභාගී වෙමිනි.