Colombo Today Local News

ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට සුදුසු නැහැ | සායනික පරීක්ෂාවෙන් පැණිය ෆේල්

කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව වෙත ඔහු විසින් නිපද වූ පැණිය පිළිබද සායනික පරීක්ෂණ පැවැත්වීමට යොමු කර තිබූ අතර එම සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් කමිටුව විසින් සිදුකරන ලද සායනික පරීක්ෂාවේදී අදාළ පැණිය අසමත් වී ඇති බව වාර්තා වේ.

අදාළ පැණිය කිසිදු අයුරකින් කොරෝනා වෛරසය සඳහා සුදුසු නොවන බවට තහවුරු වී තිබේ.

Related posts

ශ්‍රීලනිපයේ සහය කාටවත් දෙන්නෙ නෑ

colombotoday

ගඩොල්බැද්දේ අතුරුමාර්ගයක සැක සහිත මළ සිරුරක්

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin

හරීන් ඇමතිකමෙනුත් පක්ෂ තනතුරිනුත් ඉවත් වෙයි

colombotoday

සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට අමුණනවා.. “ඉන්දීය ගිලන් රථ එහි පළමු පියවරයි“ – ආචාර්ය හර්ෂ

colombotoday

ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්‌

colombotoday