Colombo Today Local News

පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාශයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී කේ.බී.මනතුංග මහතා පත්කර තිබේ.
ඔහු අද දින පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී වැඩ භාරගනු ලැබුවේ ය.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් එම පත් කිරීම සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරනු ඇති.

Related posts

බදුරලිය බොල්ලුන රක්ෂිතයේ නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය අපියි

Admin

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin