Colombo Today Local News

සමාව ගන්නනම් බෑ, වගකීම බාරගන්නම් – JVP පුවත හේතුවෙන් දිවයින මාධ්‍යවේදියා ඉල්ලා අස්වෙයි

divaina_law

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලවේග එල්ලකළ දැඩි පීඩනය හමුවේ ඉරිදා දිවයින නියෝජ්‍ය කතෘ මනෝජ් අබේධීර ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඔහුගේ උපන්දිනය යෙදී තිබුණු අද දිනයේදීයි.

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්දව තමා පලකල සියළු පුවත් සත්‍ය බවත්, ඒ වෙනුවෙන් කිසිදු කණගාටුවක් පළකිරීම අවශ්‍ය නොවන බවටත් දැඩි ස්ථාවරයක ඔහු සිට ඇති අතර අවශ්‍යනම් පලකල පුවත්වල වගකීම තමා බාරගෙන ඉල්ලා අස්වන බවත් පවසා ඉල්ලා අස්වීමේ ලිපිය දිවයින පාලනාධිකාරියට  අද සන්ධ්‍යාවේදී ලබාදී ආයතනයෙන් පිටව ගොස් ඇත.

Related posts

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

රනිල්ගේ මංගල අයවැයට කැබිනට් අනුමැතිය

Admin

රන්ජන් යලි අමාරුවක

Admin

දිවුරුම්දීම ඇරඹෙයි.. දුමින්දගේ, අමරවීරගේ ඇමතිකම් මාරුවෙයි

colombotoday

ඥානසාර හාමුදුරුවෝ කිවුව දේ කලින් අපි ඇහුවානම් නැති වෙච්ච ජීවිත බේර ගන්න තිබ්බා – ඉරාජ් වීරරත්න

colombotoday

හදිසි අවශ්‍යතාව මත බන්ධනාගාර නියාමකයන් බඳවා ගැනීමට තීරණයක්

colombotoday