Colombo Today Local News

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

රටේ පවතින අර්බුද තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරය භාර ගනු ලැබුවේ එම අභියෝගය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වූ වහාම කමිටු හතරක් ස්ථාපිත කරමින් පවතින ගැටළු විසඳීමට කටයුතු කළ බවද පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සම්පාදනය කිරීම,ඖෂධ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම,පොහොර අර්බුදය විසඳීම, ඛණිජ තෙල් අර්බුදය විසඳීම එම කමිටු හතරට ප්‍රධාන වශයෙන් පැවරී ඇති වගකීමයි.

වැඩිදුර තොරතුරු සඳහන් එම නිවේදනය පහතින්….

Related posts

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday

පියසිරි – වීරකුමාර, විමල් අතහැර මෛත්‍රී සමග එක්වෙයි !

colombotoday

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday

මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා කිරීම මෙලෝ රහක් නැති වැඩක් – අජිත් පි පෙරේරා කියයි

colombotoday

ජනාධිපති කාර්යාලයේ දනුම්දීමෙන් සියලු දෙනා ඉල්ලා අස්වෙයි

Admin

ගුවන් යානය රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය

colombotoday